සිතුවිලි
දැනෙන දකින දේ....
Wednesday, March 21, 2012
ඇය.......
රාත්‍රිය වඩින විට
කුමුදු මල් ඇහැරගෙන
සඳ වතුර දෝර යන
විඩාබර නිමේශයක
යහනත සැතපුනත්
නින්ද තරහව මා සමග
තුන් සිතම කළඹා
වඩින විට නුඹ සොදුර
මගේ නෙතු දෑල ළග
මැවෙනා සොදුරු නුඹේ රුව
ඇත්තටම සුන්දරයි
සත්තටම නුඹ මගෙද?.............
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment