සිතුවිලි
දැනෙන දකින දේ....
Saturday, July 17, 2010
සොදුර නුඹ
නෙතු දෑළ ලඟ රැදුන
සිත තාම දුක්බරයි
කවිකාරකම් නැතත්
ලියවුනේ නුඹ ගැනයි.....
නව දිවිය උදකල
පහන් තරැවත් නුඹයි
දිවිමගට එළිය දුන්
පහන් ටැඹ නුඹ තමයි.....
අවසරක් නැති මුනත්
නුඹ ලගින් සිටින්නට
සසර සරනා තුරුත්
සොදුර නුඹ මගෙමයි-මගෙමයි සත්තටම......
1 comment:
savi
July 19, 2010 at 9:13 PM
kavikarakam naha kiyanne boruvatane:)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
kavikarakam naha kiyanne boruvatane:)
ReplyDelete