Thursday, December 23, 2010

සැබෑව..


ඔබ හිනහැන විට
මුළු ලොවම
ඔබ සමඟින් හිනැහෙයි
ඒත් ඔබ හඞන විට
මුළු ලොව
ඔබ අතහැර
හිනැහෙයි.......